PROBUX


ලොකු ගානක් ඉක්මනින් අතට ගන්න ‍ඕනේ නම්

Probux තමයි..


මම ඔයාලට අද කියන්න සූදනම් වෙන්නේ නියම PTC  Company එකක් ගැන‍‍. මේක BUX Site වලින් දවෙසන් දවස ඉදිරියටම ඒන, දවසෙන් දවස Alexa Rank එකද ඉහල නගින ආයතනයක්. මේක දැනට වැඩිපුරම අපට ගෙවීම් කරන ආයතනයන්ගෙන් එකක්.  ඔයාලගේ දක්ෂතාවය හැකියාව පදනම් කරගෙන ඔයාලට ඉදිරියටම යන්න පුළුවන්.  එයට  ක්‍රම කීහිපයක් තියෙනවා,  මේකේ ටිකක් පරන වෙන තරමට ඇඩ්ස් ලැබෙන ප්‍රමාණය ද ටික ටික වැඩි වෙනවා ඒක ඔයාලට මේක කරගෙන යනකොට ඔයාලටම තේරේවි මම කියනවට වඩා., ඇඩ් වැඩි උනා කියන්නේ දිනක ආදායමද වැඩිවෙනවනේ.. මේකේ මුදල් 5$ ක් වූ විට අප කවුරුත් දන්නා PayPal හෝ Payza යන ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එකකට මුදල්  Withdraw කර ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩේ පටන් ගමු.


මෙතනින් Register Button එක click කරලා Register වෙන්න .
 


ඉන් පසුව මේ ආයතනයේ සයිට් හෝම් පේජ් එක බලා ගන්න පුළුවන්.



මෙහි ඉහල දකුණු කෙලවරේ ඇති Register කියන තැන ක්ලික් කර, පහත රූපය වගේ ස්ථානයට පැමිණිය හැකිය


මෙහි ඔයාලගේ සත්‍යය තොරතුරු ඇතුලත් කරන්න. Referrer කියන තැන හිස්ව තබා Create My Account යන්න ක්ලික් කරන්න.
දැන් EMAIL ADDRESS එකේ නිවැරදිතාවය තහවුරු කරන ලෙස පණිවිඩයක් ඔබට දැකය හැක, දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ email account එකට ගොස් probux ආයතනයෙන් එවන ලද email එකේ ඇති  link එක click කිරීම පමණයි.,එවිට ඔබ ලබා දුන්  email address එක තහවුරු කර ගත් බවට පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.











දැන් probux වෙත පිවිස Login යන්න තොරා, ඔයාල දීපු username සහ password නිවැරදිවලබා දී Account එකට Login වෙන්න පුළුවන්.,
දැන් ඔබ Register වී හමාරයි., දැන් එකවුන්ට් එකට ලොග් වෙලා දවස ගානේ ඇඩ් ටික බලන්න තමයි තියෙන්නේ.,



දැන් Page එකේ ඉහල තියෙන View Ads කියන ස්ථානය Click කරන්න. එතකොට ඔයාලට View Advertisements කියල Page එකක් පහත රූපය පරිදි ලැබෙයි.



ඒකෙ ඇති  ඇඩ් එක වතාවකට එක ගානෙ click කරන්න ඔනේ. මුලින් එක ඇඩ් එකක් Click කරන්න. හරි දැන් අළුත් පිටුවක එම ඇඩ් Open වේවි., දැන් එම Page එක උඩින් නිල් පාට ඉරක් පිරෙනු ඔබට දැකිය හැකිය.







 


එම ඉර පිරී අවසන් වූ පසුව ඔබේ ගිණුමට මුදල් එකතු වූ බව කියවෙන පණිවිඩයක් තිරයේ දිස්වෙනු ඔබට දැකිය හැකිය. දැන් ඔයාලාගේ Account එකට ගොස් බලන්න. ගිණුමෙහි ශේෂය $ 0.01 ලෙස එහි සටහන්ව ඇත. ප්‍රථමයෙන්ම  ගිණුමක් ආරම්භ කළ සැනින් ඔබට ලැබෙනුයේ Ads අටක් හෝ කිහිපයකි. එනම් $0.01 ක් ගෙවනු ලබන ads හතරක් සහ $0.001 ගෙවනු ලබන ads හතර පහක් හෝ කිහිපයකි. එම ads සියල්ලම නියම ආකාරයෙන්  නැරඹූ ඔබට පළමු දිනයේ $0.0ක පමණ මුදලක් Probux වෙතින් ඔබේ ගිණුමේ ශේෂයට බැර කර තිබෙනු ඔබට දැකිය හැකිය.
මේ ආකාරයට ඔබේ ගිණුමේ ශේෂය $5 ක් වූ විට ඔබේ Online Bank ( Paypal or  Payza ) බැංකු ගිණුම් දෙකන් එකකට මෙම  මුදල් ලබා ගත හැකිය.