කොම් එකේ වැඩ කරනකොට ක්‍රිකට් ලකුණු බලමුද?

           පොකැට් ඒකට තට්ටු වෙන්නේ නැතුව කොම් එකේ වැඩ කරන ගමන්, office 1 වැඩ කරනකොට ක්‍රිකට් score 1 බලන්න අපේ ඉන්දියාවේ යාලුවෙක් හදපු පොඩි ගැජට් එකක් තියනවා. මේක දැම්මම ඔයාගේ screen 1 දකුණු පැත්තේ යට පොඩියට ලකුණු වැටෙනවා..
ගැජට් ඒක මෙතනින් download කරගන්න. (2MB)
දැන් ඒක ඇතුලට ගිහින් setup 1 install කරගන්න..
දැන් ඔයාට desktop 1 ට icon එකක් ඒවි.
ඒක ඩබල් ක්ලික් කරලා software ඒකට යන්න.