මෙකෙ නම360Amigo.......සමහර අය නම් දන්නවත් ඇති........මෙකෙන් වැඩ ගොඩක් කරගන්න පුලුවන්.....
Junk files,Registry,Temporary files clean කරන්න,System optimize කරන්න,Registry defrag කරන්න,එවගෙම Duplicate file finder,Empty folder scaner,Disk analyzer ,File backup,Disk doctor.......tools තියෙනවා.....File recovery කරන්නත් පුලුවන්.........එවගේම file recover කරන්න බැරි විදිහට Delete,Format කරන්නත් පුලුවන්, වැඩ ගොඩක් තියෙනවා....... දාගෙනම බලන්න.............360Amigo ගන්න ගියොත් ගෙවන්න වෙන්නෙ ඩොලර් වලින්.......එත් මන් දෙන්නෙ නිකන්...............Key එකත් එක්ක මෙතනින් DOWNLOAD කරගන්න...........................