FACEBOOK TRICKS

එදිනෙදා FACEBOOK භාවිතයේදී අවශ්‍ය වන දේවල් කිහිපයක් ...
1.හැමෝටම තියන ගැටළුවක් නේ පරණ CHAT BOX එක මේකෙන් හදා ගන්නකො.FOLLOW instructions ගිහින් වැඩේ ගොඩ දාගන්න.
http://www.facebook.com/activa
te.old.chat?ref=ට්ස්

2.දැන් තව අයට ගැටළුවක් නේද අපි යවපු FRIEND REQUEST බලාගන්නේ කොහොමද කියන එක .ඕකෙන් බලල අයින් කරගන්නකො .
http://apps.facebook.com/friendrequests/?ref=bookmarks&count=0&fb_source=bookmarks_apps&fb_bmpos=1_0

3.ඔයාලගේ FRIEND LIST එකෙන් අයින් උනේ කව්ද ? හරි මේකෙන් එකත් බලාගන්නකෝ එහෙනම් ...DOWNLOAD AND RESTART YOUR බ්‍රොව්සෙර්..TESTED WITH CHROME
http://www.unfriendfinder.com/

4. හරි දැන් තව අයට තියන ලොකුම ගැටලුවක් නේද...
මොබයිල් එකෙන් සිංහල බලන විදිය..ඔන්න STEP BY STEP කියන්නම්කො.
* ඉස්සල්ලම OPERA MINI, mobile එකට DOWN කරගන්න .
* දැන් ඒ බ්‍රොව්සෙර් එකේ address BAR එකේ..((WWW  )) type කරන තැන.
opera:config
 
කියලා ටයිප් කරලා ENTER උනාම එනවා දිග මෙනු ලිස්ට් එකක්,එකේ යටින්ම තියෙනවා
""" TURN ON BITMAP TYPE FONTS FOR COMPLEX SCRIPTS """
එකේ ඉස්සරහින් තියන box එකෙන් "YES " enable කරලා SAVE කරන්න.

දැන් ඉතින් SINHALA පේනවනේ :D

5.FB එකේ සිංහලෙන් TYPE කරන්න
තාම නොදන්නා ය ඉන්නවනේ.මේක පොඩ්ඩක් USE කරලා බලන්නකෝ
http://www.google.com/transliterate/සින්හලෙසේ

6. ඔයාලගේ GROUPS , FAN PAGE වල FORIGN friends ල ඉන්නවා නේද? එයාලත් එක්ක බය නැතුව එයාලගේ LANGUAGE එකෙන්ම කතා කරන්න මෙන්න මේ TRANSLATOR එක USE කරන්නකෝ..
http://translation2.paralink.com/

 8.FB notification
වලින් ඔයාගේ EMAIL account එක Block වෙලාද?Account > account Settings > Notifications > All notifications > Edit > (අවශ්‍ය නම් මෙතනින් නැවත ගත හැක)....
.
9.FB profile එකේ Security මදි වගේද ? හැක් වෙයි  වගේ කියල හිතෙනවද? එහෙනම් පොඩ්ඩක් මෙහෙම කරලා බලන්න,, Account > account Settings > Security

Login Notifications (use text Message )
Login Approvals  , ( Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account )


7.Barn BUDDY වලට addicted වෙලා ද ඉන්නේ.?CREDIT ගන්න එක නේද එකම සැනසීම..එහෙනම් මෙහෙම කරලා බලන්නකෝ...*Get and install Hotspot Shield to change your IP to america.......*Now run Hotspot shield, it will run in your default web browser and load a web page. With few minutes it will change your IP...*Now go to Barn Buddy at Facebook*And go to Earn Credit page in upper section*Select offers*And you will see hundreds of offers because you are using american IP (these offers are only given for americans, but now you can get these offers with Hotspot Shield...*Just select an offer and complete the steps that they have given (some offers would not work with Google Chrome, use Firefox if offers aren’t working).....