පරණ FB Chat Box එක ගනිමු......

අලුත් FB chat box එකේ Online ඉන්න අය‍‍යි නැති අයයි ඔක්කොමලව පෙන්නවනෙ.......එත් පරණ එකේ පෙන්නුවෙ Online ඉන්න අය ව්තරනෙ...පරණ Chat Box එකට කැමති අය  http://userscripts.org/scripts/show/107159   මේ Link එකෙන් ගිහින් උඩම  තියෙන Install කියන එක clik කරල Install කරගන්න.පස්සෙ browser එක Restart  කරන්න..මේක වැඩකරන්නෙ firefox, Google Crome වල විතරයි........Try කරල බලන්නකො........