How to block unwanted emails


Email අද නැතුවම බැරි දෙයක්නෙ, එත් ඉතින් Inbox එකට ඔනෙ වගෙම වැඩකට නැති emails එනවනෙ,සමහර විට වැඩක් නැති Email වලින් inbox පිරිල ඇති..කොහොමද අපි අනවශ්‍ය Email එන එක නවත්වන්නෙ....පහල තියෙන විදිහට Unwanted emails නවත්ත ගන්න පුලුවන්, කරල බලන්නකො.......

Gmail සඳහා


01- යන්න settings වලට


02- යන්න Filters tab එකට


03- Create a new filter දෙන්


04- From යන ස්ථානයේ block කිරීමට අවශ්‍යය email address එක ලියලා Next Step දෙන්න


05- delete it මතට tic එක දාලා Create Filter දෙන්න


06- ඔන්න වැඩේ හරි


Yahoo සඳහා


01- option වෙතට යන්න


02- more option වෙතට යන්න


03- Filters වෙතට ගිහින් create or edit filters මත click කරන්න


04- Add මත click කරන්න


05- From header යන ස්ථානයේ block කිරීමට උවමනා email address එක දෙන්න


06- move message to : trash


07- save changes දෙන්න


hotmail සඳහා


01- option යන්න


02- More option යන්න


03- junk email එකේ ඇති safe and block senders මත click කරන්න


04- block senders මත click කරන්න


05- blocked e-mail address or domain field එකේ block කිරීමට අවශ්‍යය email address එක type කරන්න