Internet එකෙන් සල්ලි හොයමු.....


ලොකයේ පවතින අනිකුත් රැකියා මෙන්ම අන්තර්ජාලයෙන්ද රැකියාවක් කිරීමට හැකියාව ඇත.අනෙකුත් රැකියාවන් වලදී හන්සි වී සාදාරණව අවංකව තමා සැපයූ සේවයට මාසික වැටුපක් ලබා ගන්නා සේම අන්ර්ජාලයෛ් රැකියාවක් කර මුදල් ඉපයිය හැකිය.මේවා 100%ක්ම නීත්‍යානූකූල ක්‍රමවේදයන්ය...
           මෙහිදී ඉතා වැදගත් වන්නේ කිසිම කෙනෙකුට මුදලක් නොගෙවා සිදු කළ හැකි සරළ ක්‍රම ගණනාවක් තිබීමයි.නමුත් එවායින් වැඩි දෙනෙකු කරනුයේ Google සමාගමේ  Adsece නැමති වැඩසටහනට සම්බන්ධ වී තිබීම විශේෂයි.මේය ලෝකයේ ඇති ජනප්‍රියම සහ වැඩි දෙනෙකු මේම වැඩ සටහනට සම්බන්ධ වී තිබීමද මෙහි ඇති විශේෂත්වයකි.Part time රැකියාවක් ලෙසද Work at Home(Full Time) ලෙසද සිදු කළ හැකිය.එය සිදු කරන ආකාරය සමස්ථයක් වශයෙන් ගත් කල මෙසේය.විවිධ විශේෂංග සහිත වේබ් අඩව් නිර්මාණය කර එම අඩවි තුළට වෙළද දැන්වීම් ගූගල් සමාගමෙන් ලබාගෙන එම වේබ් අඩවිය මගින් ප්‍රචාරණය කිරීමේන් මුදල් ඉපයිය හැකිය.මේහිදී වේබ් අඩවියෙන් ලැබෙන ආදායම තීරණය වන්නේ අඩවියේ ජනප්‍රියතාව සහ ප්‍රේක්ෂක ජනතාව මතයි. මෙහිදී උදාහරණයක් වශයෙන් රුපවාහිනී නාලිකා වල සදහන් වන වෙබ් අඩවි වල ඔවුන්ගේ වැඩ  සටහන් අන්තර්ජාලය තුලින් නැරඹීමට නොමිලේ ලබා දේ.(News,Tele Dramas)එම වෙබ් අඩවිය නරඹන්නට වෙළද දැන්වීම් ඉදිරිපත් කර විශාල වශයෙන් ලාභ උපයා ගත හැකිය.එසේනම් Adsence යනු Google සමාගම විසින් පවත්වා යනු ලබන වෙළද දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භ වන ආයතනයකි.මෙහිදී නිශ්චිත කාල සීමාවක් තුළදී එම මුදල් චෙක් පතකින් නිවසට ලැබෙනු ඇත.තවද මීට අමතරව Type setting සහ Data entry රැකියාවන්ද අන්තර්ජාලයේ බහුලව දක්නට ලැබේ.
      නමුත් බොහොමයක් Data entry වේබ් අඩවි වල ලියාපදින්චි වීමට මුදල් ඉල්ලනු ලබයි.නමුත් මේම වේබ් අඩවි විටේක සත්‍ය ඒවාද වීමට පුළුවන.නමුත් අන්තර්ජාලයේ ඇති වේබ් අඩවි වලින් 75%ක් පමණ වංචනික ඒවා වන අතර 15%ක් වගේ යත්‍ය සාධාරණ ලෙගෙවීම් කරණ වේබ් අඩවිද ඇත.


  • එවැනි වංචනික වේබ් අඩවි වලට ගෙවීමේන් වැළකිය යුතුය.
අන්තර් ජාලයේ මුදල් ඉපයීම ඉතාමත් කල්පනාකාරිව කළ යුතුය.එය ඉතා පහසුමද නැත.අපහසුමද නැත.අන්තර් ජාලයේ මුදල් ඉපැයීම ඔබගේ උත්සහය මත රදා පවතී.