pay to surf මගින් මුදල්


අන්තර්ජාලයෙන් මුදල් හොයන්න උනන්දු වන අය වෙනුවෙන් මම දන්නා දෙයක් බෙදා ගැන හිතුව.මුලින්ම කියන්න ඕන මේ වැඩේට ටිකක් විතර කාලය වැය වෙනවා.එක නිසා කාලය වැය කරන්න අමාරු අයට මේක කරන්න අමාරු වෙයි..හරි දැන් වැඩේ පටන් ගමු.මම මේ කියන්න යන වෙබ් අඩවිය අයිති වෙන්නේ  pay to surf කියන වර්ගයට.මේ වෙබ් අඩවියෙන් අපිට මුලිකව වාසි 3 ක් ලබාගන්න පුළුවන්.

01.solo ads
02.pay to surf
03.web traffic

01.solo ads.
 මෙතැනදී වෙන්නේ අපි එයාල දීල තියන ads ක්ලික් කරන්න.එක ads එකකට 0.003$ ලැබෙනවා.දිනකට අඩුම වශයෙන් ads 30 ක් වත් අනිවාර්යෙන්ම ලැබෙනවා.

02.pay to surf
එයාල දිල තියන Money surf bar කියන එකට ads load වෙනවා.අපිට තියෙන්නෙ එක ads එකක් load වෙලා තත්පර 15 ගියාට පස්සේ surf bar එකේ තියන next site කියන button එක ක්ලික් කරන්න.ඒ විදියට site 35 ගියාම ඔයාලගෙන් ප්‍රශ්නයක් හෝ දෙකක් අහනවා.ඒවට උත්තර 4 කුත් දීල තියෙනවා.ඔයාලට තියෙන්නෙ හරි උත්තරය තෝරලා submit කියන button එක ක්ලික් කරන්න.හැබැයි වැරදි උත්තරයක්‌ දුන්නොත් ඔයාලට මුදල් ලැබෙන්නේ නෑ.ඒ විතරක් නෙමෙයි දිගටම වැරදි උත්තර දුන්නොත් ඔයාලගේ ගිණුම නැති වෙන්නත් පුළුවන්.හැම visit 35 කටම 0.02$ ලැබෙනවා.දවසකට ඒ විදියට 300 page visit කරන්න පුළුවන්.

03.web traffic
ඔයාලට වෙබ් සයිට් එකක් හෝ බ්ලොග් එකක් තියෙනවා නම් මේ සයිට‍ ඒකෙන ඒ කට visitors ල ගෙන්න ගන්න පුළුවන්.අපි හිතමු ඔයාල pay to surf එකේදී වෙබ් සයිට් 100 බැලුව කියල.ඒ කියන්නේ ඔයාලගේ සයිට් එකකත් 100 දෙනෙක් බලනවා කියන එක.වැඩේ ටිකක් අමාරුයි වගේ නේද.කලබල වෙන්න එපා.ඔය මම කියල තියන වැඩ දෙකටම ගින්දර වගේ වැඩකරන ටුල් දෙකක් මම ඔයාලට දෙනවා.ඒ දෙකෙන් ඔයාල කරන්න ඕන වැඩේ කරල දෙයි.

මුලින්ම මේ ලින්ක් එකට ගිහින් ඔයාලගේ ඊමේල් දල register වෙන්න.
 http://tinyurl.com/6esh5x9

දැන් සයිට් එකට login වෙලා පොඩ්ඩක් බලන්න තියන දේවල්.නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න.ඔයාලගේ ගිණුමේ ශේෂය 10$ උනාම Alertpay  එකට ඒ මුදල් ලබා ගන්න පුළුවන්.මේ තියෙන්න මම මුදල් ලබාගත් විස්තරය.


මෙන්න තියෙනවා වැඩේට ඕන වෙන ටුල්
http://www.mediafire.com/?ciqcrat4twncuni

money surf bar ටුල් එක රන් කරන්න කලින් එකේ තියන auto hide කියන තැන තියන ටික් එක අයින් කරන්න.එකේදී ඔයාලට පොඩි වැඩ ටිකක් කරන්න වෙනවා.මොකද මේ සයිට් ඒකෙන් අතරමැද  captcha code දල තියෙනවා.ඔයාලට ඒව enter කරන්න වෙනවා.වෙබ් පිටු 35 visit උනාට පස්සේ මේ ටුල් එක නතරවෙනවා.එතකොට ඔයාලට තියෙන්නෙ අහල තියන ප්‍රශ්නෙට උත්තර දීල අයෙත් ටුල් එක රන් කරන්න.එතනිදී මුලින් next site කියන button එක ක්ලික් කරන්න.එට පස්සේ start button එක ක්ලික් කලාම නැවතක් ටුල් එක auto රන් වයි.

solo ads ටුල් එකේදී නම් ඔයාලට කරන්න දෙයක් නෑ.ඔයාගේ විස්තර දල රන් කලාම ඒකෙන් තියන සේරම ads auto ක්ලික් කරනවා.මේ ටුල් දෙකම එක සැරේ රන් කරන්න එපා.

  Thanks to Dhanushka tharanga ............