ඒ වගේ වෙලාවට තමයි මේක ප්රයෝජනවත් වෙන්නේ..
මේකන් අපිට පුළුවන් දැන් online ඉන්නේ කව්ද කියලා අපි offline ඉන්න ගමන්ම හොයාගන්න.
මුලින්ම Facebook ඒකට log වෙලා දකුණු පැත්තේ යට (හෝ වම් පැත්තේ) තියන Chat list එකෙන් Turn off chat කරන්න.
එතකොට ඔයා දැන් online නෑ කියලා අනිත් අයට පේනවා..
දැන් Facebook වල තියන search වල Online now කියලා Type කලාම එන පලවෙනි ඒකට යන්න..
Go to app දෙන්න
දැන් allow දෙන්න.
දැන් ඔයාට දකින්න පුළුවන් දැනට ඔයාගේ friend list එකේ අයගෙන් දැනට online ඉන්නේ කව්ද කියලා..